සේයා සදෙව්මි ඝාතනයේ සැක කරුවෙකු ලෙස අත්අඩංගුවට ගත් 17ත් හැවරදී සිසුවාගේ නිර්දෝශී බව හෙලිදරවුවේ.නමුත් එම සිසුවාගේ පෞද්ගලික තොරතුරු පොලිසිය මගින් හෙළි කිරීමෙන් එම සිසුවාගේ චරිතය විනාශ කර ඇත .මෙවන් තත්වයක් උඩ ඔහු ඔහුගේ පාසලට,ගමට,සමාජයට මුහුන දෙන්නේ කෙසේද?පොලිසිය වගකීමකින් තොරව මෙසේ ක්රියා කිරීමෙන් එම සිසුවාගේ අයතිවාසිකම් උල්ලංගනය වී ඇත.මෙයට පොලිසිය විසින් සාධාරණය ඉටුකරන්නේ කෙසේද?
සේයාගේ ඝාතනයේ පරීක්ෂණ කටයුතු සිදුකිරීමේදී මෙම 17 හැවරිදි සිසුවාගේ අයතිවාසිකම් උල්ලංගනය වී ඇත.මෙම 17 හැවරිදි සිසුවාට සාධාරණය ඉටුකරන ලෙස ළමා ආරක්ෂක අධිකාරියේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
No comments: